අද තමයි දවස. පට්ටම පට්ට සතුටුයි පට්ට ආඩම්බරයි. EDM උණ හැදුන දවසෙ ඉදන් හීනයක් Tomorrowland වගේ festival එකක් ලංකාවේ වදින එක. දැන් ඒ හීනෙත් හරි️️
Hello 🇱🇰 As I promised I’m bring to you first ever international festival Road to emf with biggest international lineup.
Road To EMF : 26th of march
ලෝකයේ තියෙන්නේ Tomorrowland විතරයිද?
EMF කියන්නේ ලන්කාවේ festival brand එකක් international ලෙවල් එකට කරන්න උත්සහ කරන්නේ . මේ රට අපි හදන්න යන්නේ ..
මම පුලුවන් විදිහට මේ festival එක කරනවා .. අඩුපාඩුත් තියෙයි.
Tomorrow is the day. I am happy to have such a big festival in Sri Lanka. Having a festival like this in Sri Lanka has been a dream for a long time, now it has come to that dream️🤘
Best of luck #Thorz #EMF
Tickets coming out
#RoadToEMF #djSriLanka
Source