fbpx

HEVA – Sadukara (Prod. HIROO) (Official Music Video) 2022 – Sri Lanka



#heva #sadukara #sinhalarap
Heva – Official Youtube Channel
https://www.youtube.com/channel/UCqiRqkyGOqw41CWTSyj9VlA

HEVA – Sadukara (Prod. HIROO) (Official Music Video) 2022 – Sri Lanka
Lyrics available in description

“Sadukara” Now available on all streaming platforms

Spotify : https://open.spotify.com/track/2adryXyopAJRkS7fzHb3Ak?si=fa2836f9741e4624
Itunes : https://music.apple.com/lk/album/sadukara-single/1642559978

Artist – HEVA
Lyrics – HEVA
produced, mixed & mastered by – HIROO @Hiroo
Video by – HEVA

Follow HEVA on :
Facebook – https://www.facebook.com/profile.php?id=100076169111405
Instagram – https://www.instagram.com/h_e_v_x/

Follow HIROO on :
Facebook – https://www.facebook.com/hiroo.gamage
Instagram – https://www.instagram.com/__hiroo____/

Specially thanks for :
Kanishka Ireshan @KAIGA GRAPHIC
Dilshan Madusanka

HEVA – Sadukara (Prod. HIROO) (Official Music Video)

HEVA – Sirimath (Prod. Hiroo) (Official Lyric Video)

HEVA – Dura Gamanak (Prod. HIROO) (Official Music Video)

Lyrics :

Hook
තාල දැමු වදන් කුරුටු ගෑ
යටි පෙල කියව ගන්න මුන්ට පුරුදු නෑ
ඉවත් කරන් හිසෙන් පිලුනු දෑ
වපුරන්නෙ තැන මිථ්‍යාව උදලු ගෑ

මලත් මං වැපුරූ මත ජීවත් වෙයි සදා
යන්නෙ ගමනක් දුර කාටවත් අත නොපා
හඳ එලියයි වලාකුලෙන් මිදුණු දා
රහ වෙන්නෙ මිනිස්සු හැදුවොතින් හැඳි නොගා

Verse
ඉදිමුනොතින් හිස ඉක්මවා ධාරිතාව
ගමනාන්තය අසීරු වේ දිවි චාරිකාව
කෙසේ තීරණ ගන්නෙ ඒ දුර තාරකාව
තමාට තමා විතරයි වැදගත්ම කාරණාව

හිතා මතාම සිනාසේ හංඟා වේදනාව
කවන්දයන් අතරින් ගැලවෙයි අවබෝධෙන් මාව
මත ගැටීම් බිඳ වැටීම් අතරින් අනේක වාද
මා තුල දොංකාර දේ පිස්සෙකුගේ විලාප නාද

පාද පත්ම වඳින්න නගියි හති දමාන
ගෞතම තොපෙන් ඉල්ලුවේ නැහැ යකෝ සාදුකාර
හීන ගැට ගැහුවා ගහකට බාර හාර
ඇති දාපන් වෙර එලි වෙනකන් නෑ ප්‍රාතිහාර

කතිකාව පෙරලන්න ක්‍රමේ ඇතුලෙන්ම
වේදිකාව තනා මං හමාරයි හෙමින් නැග ගන්න
පීරි ගා මල මොලේ කබල හිස් මතු වෙන්න
ලඟින් ගියත් ඇති මෙි වදන් කන රතු වෙන්න

Hook
තාල දැමු වදන් කුරුටු ගෑ
යටි පෙල කියව ගන්න මුන්ට පුරුදු නෑ
ඉවත් කරන් හිසෙන් පිලුනු දෑ
වපුරන්නෙ තැන මිථ්‍යාව උදලු ගෑ

මලත් මං වැපුරූ මත ජීවත් වෙයි සදා
යන්නෙ ගමනක් දුර කාටවත් අත නොපා
හඳ එලියයි වලාකුලෙන් මිදුණු දා
රහ වෙන්නෙ මිනිස්සු හැදුවොතින් හැඳි නොගා

Verse
ලිව්වෙ දකුණෙන් මං චින්තනේ වමත්
ඔය 13 සමත් උන් වත් තේරුම් ගනින් යමක්
ඇයි වදයක් වෙන්නෙ නවකයෙක්ට සරසවියත්
මොනා ගත්තත් ඉගෙන තොපි ජීවිතේ අසමත්

ප්‍රතිමාව රැක්කා ප්‍රතිපදාව නැතත්
හැමදාම යැද්දා දෑහට නොදැක්කත්
තාම පැත්තක් ගන්නෙ මෝඩ හැත්තක්
පිරිමැද්දා මොල
අකුරක් ගානේ කිව්වේ මං ඇත්තක්

කියපන් ගුරු ගීතේ මුන්ට අල්තීනායි
ප්‍රශ්නෙ අද අපෙ මාර සංකීර්ණයි
කොපමණ ඉහිරුනත් බිම රුහිරු
බෑ වෙනස් වෙන්න ක්‍රමේකට නුහුරු

ලිව්වා මදි තියනවා අදහස් අනන්තයක්
දැන්වත් අහපන් කීදේ මාක්ස්වාදී පිරිස
පිට කරන්නේ මම ධන තරංගයක්
දැම්මා රැප් අහන්න මං වහපන් පිරිත

Hook
තාල දැමු වදන් කුරුටු ගෑ
යටි පෙල කියව ගන්න මුන්ට පුරුදු නෑ
ඉවත් කරන් හිසෙන් පිලුනු දෑ
වපුරන්නෙ තැන මිථ්‍යාව උදලු ගෑ

මලත් මං වැපුරූ මත ජීවත් වෙයි සදා
යන්නෙ ගමනක් දුර කාටවත් අත නොපා
හඳ එලියයි වලාකුලෙන් මිදුණු දා
රහ වෙන්නෙ මිනිස්සු හැදුවොතින් හැඳි නොගා

#heva #hiroo #heva_new_rap #2022_heva #heva_Official_Youtube_Channel #sri_lanka

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: