fbpx

Dátha Dara -Ridma Weerawardane, Dhanith Sri, Methun SK, Supun Perera, Dinesh Gamage, Dinupa Kodagoda



Dátha Dara (දෑත දරා) A Naadhagama Story -Official Video
Artist – @Ridma Weerawardena , @Dhanith Sri , @METHUN SK , @Supun Perera , @Dinesh Gamage , @Dinupa Kodagoda
Melody – @Ridma Weerawardena
Lyrics – @Nisal Gamage
Music Produced and Co-Mixed by Thisal Randunu (August Records)
Recorded & Co Produced by @Ranga Weerasekara (Starline Records)
Mixed and Mastered by – Vinod Melpitiya (WAYO)

Guitars – Thisal Randunu
Violin – Thisara Bandara
Piano – Ruwini Serasinghe
Flutes – Wayanaka Perara
Bass Guitar – Kanishka Bandara

Videography Partners
Sync Intelligence
EightyNine Cinema
Pixalite Productions
Avinre

Special Thank You
Mr Manuranga Wijesekera
Mr Senanga Disanayake
Mr Berny Liyanage – Illumination Events Australia
Mr Chandana Sameera – Sara Entertainment
Mr Pushmapakumara Batangala- FOH sounds
Mr Vinodh Melpitiya – Wayo
Mr Dinuka Solangaarachchi
Jetwing Lagoon Negombo
Taphouse By RnR
Mahaweli Reach Hotel Kandy
Ape Gama Battaramulla
The Dutchmans Street Matara

Connect with Naadhagama on :
Facebook : https://www.facebook.com/naadhagama/
Instagram : https://instagram.com/naadhagama?igshid=9dqi4kem9war

Lyrics
දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන්
හිඳිනා අයුරු
මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල
හිත් වාරු බිඳේවී
ඔබ ලඟ මියුරූ

සේද වළා ඇතුරාලා සඳපායා ඇති රෑ
තුරුලේ ගෙවමූ
මා පැතු ඒ යුග නෙත් ආදර හිත් ආදරයෙන් හමුවීමයි හිමිවූ

මනහාරී නුරාවී නෙතු මානේ සිනාසී
තව ලං වී
පෙමින් දම් ගොතමී….
ගිම්ගානේ තුහීන ගෙනා ඔබෙන් මා නිවෙමී
සදා කල් හිදිමි
තරු යායේ පුරා හඳ වාගේ
වළාවක මාගේ ආලේ ලියමී
#naadhagama #dathadara #ridmaweerawardane_dhanithsri_methunsk_supunperera_dineshgamage_dinupakodagoda

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: