fbpx

Wishwasada Hari Kiyala (විශ්වාසද හරි කියලා) | Shehan Harsha | Official Music Video 2022



Latest romantic music video “#WishwasadaHariKiyala” sung by singer – #ShehanHarsha.
The Video is Directed By Suwin Jason, Lyrics by ‘ Harshana K Perera ‘ & Music by ‘ Prageeth Perera ‘.

Dial Now…
For Download ” #WishwasadaHariKiyala ” song as your RingIn Tone..
Dialog – 8710640401
Mobitel – 74743054
Hutch – 369416424
Airtel – 8880099202

▶ Spotify – https://open.spotify.com/album/4pcgiojnFTKuF92mLB35oo
▶ iTunes – https://music.apple.com/lk/album/wishwasada-hari-kiyala-single/1606138188
▶ Hungama – https://www.hungama.com/song/wishwasada-hari-kiyala/81396285/

▶Song Name : Wishwasada Hari Kiyala
▶Artist : #ShehanHarsha
▶Lyrics : Harshana K Perera
▶Music : Prageeth Perera
▶Video Director : Suwin Jason
▶Production: #EvokeMusic

▶ Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!
Subscribe Evoke Music: http://goo.gl/MQ9Sbs
Like us on Facebook : https://bit.ly/EvokeMusic_FB
Follow us on Instagram: https://bit.ly/EvokeMusic_IG
Follow us on TikTok: https://vm.tiktok.com/ZSJMuBc9A/

හිත් දහසක් ලන් වුනත් ඔබෙන් ඉවත් වෙලා
ඇස් පාරන් යන්න බෑ සැනින් වෙනස් වෙලා
පිං පාටයි ආදරේ රැවැට්ටුවත් ඔයා
විශ්වාසයි නෑ කලේ වැරැද්දකුත් මෙමා

නවතින්නම් මෙතනින් කියනවනම් මන් හේතු නොඅසා
සත්තයි රත්තරනේ පනටත් වැඩියෙන් ආදරෙ කලා

ආගන්තුක සෙනෙහක් ලබලා
විශ්වාසද හරි කියලා
හොඳ පාඩම් මට මේවා – ඔබ දීපූ…//

අදහාගත් රූපය ආදරේ පෙන්නා
අවසානයි කාලය දී සතුට ගත්තා
අමනාපෙන් ලෝකය මා කෙරේ දන්වා
අවදානම් ආදරයේ දුකත් දුන්නා

විදවාගත් ජීවිතයේ හිඩස් තිබ්බා
සිනහාවෙන් ආසම වේදනා දුන්නා
සුලු කාලෙත් ඒ ඇති ආදරෙන් උන්නා
අමතක වී නෑ මතකේ තියා ගත්තා

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: