fbpx

FIFA World Cup 2022 – Qatar | A tribute from Sri Lanka | Born to Fly – Ayon | @OOSeven | Niwarthana



Artists
Ayon Abeywickrama
OOSeven
Niwarthana Fernando

Produced by, Ayonion Studios (Pvt) Ltd.

Team Ayonion Studios:
Video Director – Kisory Jeyaanths
Cinematography – Rino Shanth
Videography – Kenistan John
Makeup Artist – Chamara Niroshan
Assistant Video Director – Lakshitha Kaushan
Video Editor –
Pasindu Sasanka
Sathyamoorthy Kalaichelvan

Naveendra Meddegodage
Shashini Kalpana
Malshan Dewappriya
Madhura Dissanayake
Shemal Keyzer
Ayon Abeywickrama

Performance:
Sri Lakmal (Violins)
Dasun Nishara (Traditional Drums)
Anuradha Weerakkody
Nipuna Tharuka
Kavindu Iddamalgoda
Sayuri Lamahewa
Dulakshi Subashini
Iresha Wickramage
Udaya Silva (Jezz U)
Sangeeth

Special Thanks to:
Kavishka Uchitha
Mr. Anura Rajapaksha
OIC Kadawatha Police
Dileepa Samarakoon
Mrs.Thanushika Meddegodage
Mr.Sanath Gunawickrama & Mrs.Udeni Dammika
Kushan Senanayake
Dileepa Ariyarathna (Invincible Dancing Studio)
Mrs.Shiromani Fernando

Football Players:
Thilina Tharaka
Diloshan Gamlatge
Shehan Lakshitha
Ashen Dulsara Amarasinghe
Ayodya Bandara
Kaushal Wickramasinghe
Yehen Chandula
Mathew Perera
Minol Shohan
Janith Chathumal
Shamika Sudheera
Yasas Anjana
Sithum Sathsara
Gishan Udayantha

● Follow Ayonion Studios
Facebook: https://www.facebook.com/ayonionstudios?mibextid=LQQJ4d
Instagram: https://www.instagram.com/ayonionstudios/?hl=en

● Follow Ayon Abeywickrama
Facebook: https://www.facebook.com/AyonAbeywickrama

● Follow Niwarthana Fernando
Facebook: https://www.facebook.com/NiwarthanaMusic?mibextid=ZbWKwL

● Follow Ooseven
Facebook: https://www.facebook.com/oosevenofficial

Lyrics:
Written by Ayon Abeywickrama
Rap Lyrics by Ooseven

Ooh ooh //

එක පැත්තක හීන මාන
නෙතු ගාවින් ගාවින් ඈතින් ඇදේ
හිනිපෙත්තද හකුලුවාන
තද කරන් හිත සැනසේ
පොත් කන්දක ලියෙව්වාන
හොඳ පිටුවක් දෙකක් ජීවිතේ
ආසයි පෙරලා බලාන්න

නවතින්නද මා ගෙවාන
ආපු පාරේ මගකින් මං ඔහේ
කැපකල හැම මිනිත්තුවක්ම
වතුරේ යන්න දී බලං නෙතේ
පිසලූ හැම කදුලක්ම
නෑ නැවතත් මෙතින් ජීවිතේ
ආසයි නොහෙලා බලන්න

සුලඟේ යමුද ආකාසේ
නිරපායෙන් මිදී
සුවසේ නුඹේ සිසිලේ මා
තවමත් සිහිනෙක නිදි
සැඩ මාරුතේ පොරබැද හමා හී සැරයක් ලෙස ඇදී
සබිඳේ අපිත් බලමුද
තොලගා නරි කෑ මිදි

/Rap/
හැම රුධිර බිදුවක් පුරාම විහිදුනු ආවේගයකින් වැටෙන දහඩිය කඳුලු මත රැඳුනු අවේශයකින්
දිනමි දවසක පරදා
ඇවිද යමු රළු බාධක හරහා
දුර ගමනක අවධානය මැද අත්පොළසන් හඬ රැවුදෙයි සැමදා.. රැවුදෙයි සැමදා

හදවත් කොපමණ සැනසේවිද නිවැරදි එක් පා පහරකින්
දුක් දොම්නස් මැද ජයගමි විශ්වාසෙන් ආ ගිය කැලඹු නිදහසකින් හිත්
සුභපැතුම් දෙයි හැමදාමත්
කැපවීමෙන් අවසානය කරා
දල සුනු විසුනු කරමි බාධා
හඬ රැවුදේ සැමදා….

සුලඟේ යමුද ආකාසේ
නිරපායෙන් මිදී
ගෝලෙක පහසින් කිරුළු පළඳී

Ooh ooh //

The song will soon be available on Spotify & Itunes.

#football #worldcup2022 #fifaworldcup #ayonionstudios #qatar2022 #srilanka #sinhala #musicvideo #borntofly #worldcupmusicvideo
#fifa #footballmusic #ayonabeywickrama #ooseven #niwarthana

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: