fbpx

Anna Balan Sanda |without voice |අන්න බලන් සඳ |Karaoke |Music Family Karaoke



@Music Family මියුසික් ෆැමිළි
@musicfamilyKaraoke
———————————————–
“Anna Balan Sanda” is a Sri Lankan song appearing in the Drama: “Kundala Keshi”.
It was written by ‘Mahagama Sekara’ (1929-1976), one of Sri Lanka`s great poets.
Anna Balan Sanda (අන්න බලන් සඳ )I Voice with lyrics I Noorthi Gee (නූර්ති ගීත)I Edward Jayakody

Anna Balan Sanda (අන්න බලන් සඳ )….!
අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා …//
චන්දන පල්ලව කෝකිල කූජන සංගීතයේ පැටලී //
සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ //
ආදර බස් කියනා
හඬ දේවිනි කන් පිනනා
අත් පසුරෙන් තුරු පෙම්බරයන්
බඳ බන්දා සෙනේ සිතිනි
ලිය වැල් පැටලී ගොසිනී ….//
පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ මාරුතයේ හැපිලා //
මන්මද රංගන මණ්ඩපයේ මෙම //
මන්ද බලා හිඳිනේ
තව පෙම්බර මා සාමිනේ
අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා …//

පද – මහගම සේකර
තනුව – සෝමදාස ඇල්විටිගල
කුණ්ඩලකේශී නාට්‍ය යේ ගීයකි. ( 1960)
මෙහි මුල් ගායනය – බෙන් සිරිමාන්න හා ට්‍රිලීශියා ගුණවර්ධන ගෙනි
දෙවන ගායනය – එඩ්වඩ් ජයකොඩි සමග සන්ද්‍යා දීපානී දිසානායකයි

Copyright disclaimer :
All rights reserved to their respective owners!!!
This video is not meant to infringe any of the copyrights.
This is for people’s enjoyment only. The credits go to the respective owners.

0773308684 Dilushara Gamage

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: