fbpx

Sri Lankan Country Music 1 : Sinhala Patriotic Song [ දෙදහස් පන්සිය වසරක් ]



දෙදහස් පන්සිය වසරක්

දෙදහස් පන්සිය වසරක් අභියස
විශ්මිත නිමැවුම් දස්කම් පෑ
ඉන්දු සයුරෙ මුතු ඇටයයි ලක්බිම
උදාර පින්බර – දෙරණකි මේ රට
ලස්සන ශ්‍රී ලංකා – සුන්දර මව් ලංකා…

දුටුවන් මන බඳිනා – සීතල කඳුකරයේ….
සීගිරියේ රන් බිතු සිතුවම් සිරි…
සීගිරි ළඳුනගෙ සිරිය ගෙනේ….
හෙළ රජ දවසක සිරි ඉතිරේ…

දෙදහස් පන්සිය වසරක් අභියස…….

හෙළ රජ සමයේදී – යහමින් රැක ගත් ඒ….
පරපුර බැබලිනි අභිමන් අතරේ….
රැකගමු අපගේ මව්බිම මේ…..
එක මවකගෙ දරු කැලක් වගේ….

දෙදහස් පන්සිය වසරක් අභියස…

[Singer]
Malinda Fernando
[Lyrics]
Inoka Dassanayake
[Melody]
Ravindra Fernando
[Harmony]
Dr. Anura Fernando
[Voice Recording and Mixing]
Aruna Thamel, Katuneriya
[Music Tract]
Suren Karunarathna, Katuneriya

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: