fbpx

Sihanada Pathura | සිහනද පතුරා – Rashith Shenol Ft. Dilee Dias | Official Music Video



Sihanada Pathura | සිහනද පතුරා – Rashith Shenol Ft. Dilee Dias | Official Music Video

Vocals – Rashith Shenol & Dilee Dias
Lyrics – Rashith Shenol
Melody & Concept – Rashith Shenol
Guitar – Shane Dias
Saxophone – Anjana Dias
Keyboard Arrangements & Directing – Raja De Perera
Video Production – Rashith Shenol
Mixed & Mastered by Shane Dias

Lyrics

(සිහනද පතුරා ලක්මව් දිනවා
සිංහ ලෙයින් විරු හඩක් පතුරුවා)
Cricket ආගමක් ලේ වල දුවනා
Yokers වලට sixers දෙනවා

ශ්‍රී ලංකා ජය වේවා
සිංහ පුතුන් වැජඹේවා //

(සියක් දහක් ජනයාගේ හද තුල
Cricket ලොවක් මවනා විරුවන් හද )
උතුරු දකුනු බස්නාහිර සිව් දිග
එකම හඩක් ඇසෙනා දවසක්මය

ශ්‍රී ලංකා ජය වේවා
සිංහ පුතුන් වැජඹේවා //

Googly carom full confuse
චමිරයට pase නතිං
භානුකයගෙ big sixers
පැතුම් චරියා පට්ට මචං

දසුන් කැපා power hitting
චාමිකයට anything බන්
එන්න එපා සද්ද දාන්
 දෙන්නෙ තොපිට stump වලින්

ශ්‍රී ලංකා ජය වේවා
සිංහ පුතුන් වැජඹේවා //

Keywords – cricket song , cricket song sinhala , slc , sri lanaka cricket , live match , cricket wc , t20 wc , t20 world cup , world cup song , gammak thamai , cheer up song , ape kollo , jaya banda lowe , dasun shanaka , wanindu hasaranga , bhanuka rajapaksa , maheesh theekahana , pathum nissanka , charith asalanka , dhananjaya de silva , kusal mendis , chamika karunarathna , sl vs nam , sl vs nam live , sl vs ned , sl vs ned live , sl vs uae , sl vs uae live , sl vs ind , sl vs ind live , sl vs pak , sl vs pak live , sl vs sa , sl vs sa live , sl vs wi , sl vs wi live , sl vs ban , sl vs ban live , sl vs nz , sl vs nz live , sl vs aus , sl vs aus live , sl vs eng , sl vs eng live , sl vs afg , sl vs afg live , sl vs zim , sl vs zim live , sl vs sco , sl vs sco live , sl , sri lanka , asia cup , asia cup 2022

Thank you.
LIKE | SHARE | SUBSCRIBE
#t20worldcup #t20worldcup2022 #srilankacricket

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: