fbpx

Seth Kavi



In our war to reclaim the soul of Lanka Utpatti Records introduces to you Seth Kavi by Chainz by Arachchi; our traditional poetry combined with the deep dark beats of Chainz by Arachchi provides us a vision of a future where our words transcend borders.
It’s a representation of how much more we can explore musically, and how many more of our 3000 year legacy can be brought back to the present. Why brag about the past? This is stuff to brag about today
What Utpatti Records does is bring Sri Lankan Art to Life with Sri Lanka Music Producers
Artist : blvc inc
Music by : Chainz by Arachchi
Editor : Liswith

Lyrics

ගම අවුලන්නම්
‍රට පටලන්නම්
මානාපෙ දෙන්නම් දෙන්නම් දෙන්නම්
චිනට දෙන්නම්
පිස්සු කෙලින්නම්
මානාපෙ දෙන්නම් දෙන්නම් දෙන්නම්

විල මැද තියනවා සිල්ලර කඩයක්
උන් ටික නටනවා ජවුසන් නඩයක්
එන්නත විදගෙන ලොකු පොඩි කවුරුත්
චිනට බෙදුවලු රටෙන් බාගයක්

තොප්පිය දාගෙන ලොකු පොඩි කවුරුත්
බලන්න ගියාලු නඩයක් දවසක්
එතන නිදන් සිටි පාරෙම බල්ලෙක්
හැපුවලු මන්ත්‍රිගෙ පලුවෙන් කොටහක්

හැපුව බලු රාල හොයපන් හොයපන්
මාව කාපු උන් තියන්නෙ නෑ මන්
බඩ ලොකු මන්ත්‍රිගෙ ගොලයො රොත්තක්
පැන්නුවා බල්ලාගෙ පස්සෙන් හතියෙන්

අප්පච්චිගෙ හැටි දැන දැන අපි හැති කරෙම දුන්නලු
හැදි ගැවිලා යන අපෙ ආනාගතය මෙකලු
පර සක්වල සකි ආයෙත් හිමිට සබෙට ආවලු
ඉදුල් කටගාපු සාටක බලලොත් උන්ගෙ පස්සෙලු

ගත්ත නය දෙන්න දන්නෙ නැද්ද
ගත්‍ත ගාන තොපි දන්නෙ නැද්ද
බැදුම්කරෙ ගැන වගක් නැද්ද
අපෙන් කන්න තොට ලැජ්ජ නැද්ද

ගමෙ මල නාමල
වස්කවි බොලාට අරහං කාලෙලු
හොරාගෙ පුත්‍රයා පෙරෙත පිහිටෙන්
රටෙම ලැග්ගලු

යන එනමක් නැති
කාලෙට බොලාට මෙ රට හොදයි ලු
අපෙන්ම කාලා අපෙන්ම වැජබුනු
සකි නුවනක් කාරලු

අන්න බලන් සකි
මෙන්න බලන් සකි
රා නිල හොරාට පෙන කියනවයි
එහෙ බැලුවත් හැටි
මෙහෙ බැලුවත් හැටි
රටෙ ආනාගතය
විහිලුවක් මැයි …..

රටෙ ආනාගතය
විහිලුවක් මැයි …..

රචනය
කල්ප ආරච්චි

.
.
.
#utpattirecords #utpatti #srilanka #srilanka🇱🇰 #srilankan #srilankanmusic #srilankanart #artist #artistsoninstagram #music #immersiveart #artcurator #creativecollective #srilankanrenaissance #art #musicproducer #illustration #creator #artoftheday #artwork #artgallery #illustrationartists #illustrator #illustragram #illustration_daily #musica #musicvideo

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: