fbpx

Nai Wage Minissu (නයි වගේ මිනිස්සූ) – Kalana Fernando (Official Music Video)



Nai Wage Minissu – Kalana Fernando (Official Music Video)

Connect with DesawanaMusic: http://bit.ly/YoTubeDesawanaMusic

Director – Kasun Madushanka
Artist – Kalana Fernando
Music – @Prageeth Perera
Lyrics – @Harshana K Perera
Music Label – Desawana Music
Edit & Color – @Mr. Pravish
Dop – Nilanga Pathirana
Production – Desawana Production
MUA – Sanka Madu/ Upsara
Cast – Shashi, Oshadi, Dilan, Suranga
Special Thanks – Reshan Godage, Kelum Dissanayake

Dial Now…
For Download “Nai Wage Minissu” song as your RingIn Tone..
Dialog: 8710890161
Mobitel: 74744844
Hutch/Etisalat: 369284072
Airtel: 8880108338

Stream the Full Song Here
iTunes: https://music.apple.com/us/album/nai-wage-minissu-single/1639092876
Spotify: https://open.spotify.com/album/6KceIO2ge6Nm2q63LhPrdJ
Deezer: https://www.deezer.com/en/album/345491237
Yandex Music: https://music.yandex.com/album/23209763/track/106475445
Amazon Prime Music: https://music.amazon.com/albums/B0B97MLXSM

Song Lyrics:
ආදරයේ තේරුමවත් දැන හිටියානම් ඔබ යහමින්
ලස්සන තැන් ප්‍රශ්න කරන් විදවාවිද නෑ අපි සතුටින්
යායුතු තැන් දෙන්නම යන් ඔබ කීවට කෝ අද ලගකින්
හිත් කොන මන් නවතින්නම් රත්තරනේ යන්තම් ඉඩකින්

මන් ඇත්තට ආදරෙ කෙරු පුද්ගලයෙක් ලස්සන හීණ මවා
මින් මත්තට කාවත් රිද්දන්න එපා හිත් වෙල හීණ මවා..//

දුටුවන් පිනනා පෙනුමක් තිබුලා සර්ව සම්පූර්නයිද
ඇසුවොත් බලලා මිනිසුන් කියනා කතා මියදෙයි ඔයාම
ඇස් වගේ බලාගත්තූ නයි වගේ මිනිස්සූ
රිද්දලා කදුලු වැට්ටූ මුල් ආදරෙන්ම මට්ටූ

මන් ඇත්තට ආදරෙ කෙරු පුද්ගලයෙක් ලස්සන හීණ මවා..//

දුක මේ සැමදා නැතිවේ රැදිලා ඔබව මතකෙන් ගියාම
අලුතෙන් හිතලා සතුටෙන් ඉදලා ජීවත් වෙන්නයි ඕන
ඇස් වගේ බලාගත්තූ නයි වගේ මිනිස්සූ
රිද්දලා කදුලු වැට්ටූ මුල් ආදරෙන්ම මට්ටූ

ආදරයේ තේරුමවත් දැන හිටියානම් ඔබ යහමින්
ලස්සන තැන් ප්‍රශ්න කරන් විදවාවිද නෑ අපි සතුටින්
යායුතු තැන් දෙන්නම යන් ඔබ කීවට කෝ අද ලගකින්
හිත් කොන මන් නවතින්නම් රත්තරනේ යන්තම් ඉඩකින්

මන් ඇත්තට ආදරෙ කෙරු පුද්ගලයෙක් ලස්සන හීණ මවා..//

▶ Subscribe To Desawana Music: http://bit.ly/SubscribeDesawanaMusic
▶ Visit Desawana Official Web: http://bit.ly/VisitDesawanaMusic
▶ Like Us On Facebook: http://bit.ly/LikeDesawanaMusic
▶ Follow Us On Twitter: http://bit.ly/TweetsDesawanaMusic
▶ Follow Us On TikTok: http://bit.ly/TikTokDesawanaMusic
▶ Follow Us On Instagram: http://bit.ly/InstagramDesawanaMusic
▶ Follow Us On Spotify: https://bit.ly/SpotifyDesawanaMusic
▶ Join With Us On Telegram: http://bit.ly/TelegramDesawanaMusic

Enjoy and stay connected with us!

#desawanamusic #sinhalasongs #sinhalasindu #sinhalavideosongs #desawanatv #desawanaremix #kasunmadushankavideos #prageethperera #harshanakperera #mrpravish #naiwageminissu

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: