fbpx

Hellfire Music Festival නතර කිරීමට රෝසි සේනානායකගෙන් තර්ජනාත්මක ඇමතුමක් !️ (Thorz)



Hellfire music festival නතර කිරීමට රෝසි සේනානායකගෙන් තර්ජනාත්මක ඇමතුමක් !️

ආයුබෝවන් ශ්‍රී ලංකා

Hellfire music festival එක අද වෙනකොට මුලු ලංකාවෙම ආන්දෝලනාත්මක කතාබහක් ඇති කරලා තියෙනවා. ඒකට හේතුව අපි මේකට use කරපු නම. මේක යක්ෂ ඇදහිල්ලක්, සාතන් වන්දනාවක් කියපු කතාව . මුලදි අපි මේක ගනන්ගත්තේවත් නෑ. ඒත් අපි නොහිතපු වෙලාවක මේ Case එක තව දුරටත් විහිළුවක්ම නෙමෙයි කියන්න Call එකක් ආවා . ඒ වෙන කාගෙන්වත් නෙමෙයි කොළඹ නගරාධිපතිනිය රෝසි සේනානායක මැතිණියගෙන්. ඇත්තටම මම පුදුම වුණා එතුමිය මේ පිලිබඳ දරණ මතය අහලා. ලෝකයේ ඉන්න Top DJ Artistla ගෙනල්ලා අපි මේ කරන්න හදන මේ International Music Festival එක සාතන් ඇදහිල්ලක් වුණේ කොහොමද?

Halloween කියන Theme එක ලංකාවට වැඩිය නුහුරු නුපුරුදු දෙයක් වුනාට , ලෝකයේ අනිත් රටවල්වලට අමුතු දෙයක් නෙමෙයි. තව දෙයක් EMF එකෙත් theme එක යකෙක් ඇයි එහෙනම් ඒ යකාට නැති ප්‍රශ්නයක් මේ යකාට ආවේ. මේ ගැන ඇත්ත දැනගන්න මම ස්වාමීන්වහන්සේලාට ,කිතුණු සභාවට, සර්ව ආගමික පූජක වරුන්ට කතාකලා. ඒ වෙලාවෙදි තමයි දැනගන්න ලැබුනා මගේ අතින් එහෙම වරදක් වෙලා නෑ. මේක පෞද්ගලික ඇදහිල්ලක් මත පදනම් වුණු ඇමතුමක් කියලා.

So මට හිතාගන්න බැරි Dead Island එකක් වෙලා තියෙන මේරට ගොඩගන්න පොඩි මනුස්සයෙක් විදිහට මට පුළුවන් විදිහට ගොඩගන්න හුදෙකලා සටනක් දෙනකොට ඒ උත්සාහය personal agenda එකක් හිතේ තියාගෙන මේ වගේ දෙයක් කියපු එක ගැන ඇත්තටම කණගාටුදායකයි.

ඇත්තටම මේරටට මෙහෙම වෙලා තියෙන එක අතකට සාදාරණයි. අමාරුවෙන් දෙයක් කරන්න උත්සාහ කරන එකෙක්ට ලේසියෙන් දෙයක් කරන්න අමාරුයි.

ඒ වගේම මේ post එකෙන් පසුව මට හෝ මගේ Team එකේ හෝ පැමිණෙන Artist කෙනෙකුට හෝ සුළු හානියක් හරි සිදුවුවහොත් ඒ පිලිබඳව සියලුම වගකීම රෝසි සේනානායක වෙත පැවරෙන බවද අප කිව යුතුයි.

අවසාන වශයෙන් මට ඕගොල්ලෝ කියන්න. මම මේ නම වෙනස් කරන්න ඕනෙද, ඔයාලා ඒ වෙනුවෙන් suggest කරන Names මොනවද කියන කාරණාව. හැබැයි මොන බාධක ආවත් September 30 අපි මේ Festival එක කරනවා. පාලකයෝ සාතන් අදහගෙන ඉන්න මම මගේ වැඩේ කරගෙන යන්නම්.

#hellfire
#HALLOWEEN
#HMF
#LK
#InternationalDJS
#Thorz
#HellfireMusic #HellfireMusicFestival #Festival
#colombo
#30th
#Emf
#redbull
#2022

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: