fbpx

Sri Lanka – Peoples song | Official Lyrical Video | ශ්‍රී ලංකාව – ජනතා ගීතය



රටට හිතැති පුරවැසියන්ගේ නාද මිශ්‍රණය
ශ්‍රී ලංකාව | ජනතා ගීතය | කිසිම වාසියකට රට පාවා දෙන්නෙ නෑ
Sri Lanka | Peoples song | kisima wasiyakata rata pawa denne ne

Concept, Lyrics and Directing – Katu Creations | Nuwan Kumara Katugampala
Music Composing, Producing & Mixing – Sri Lakmal @Musicon Studio
Mastering-Chathurangana De Silva
Vocals – Warna | Souls Of Music | Sri Lakmal, Poorna Sachinthana, Kanishiyas Fernando, Sahana Amodya De Silva,Nuran Perera, Sithara Madhushani
Visualizing – Wadumaduwa Productions | Sanjeewa Peththawadu

Lyrics
ශ්‍රී ලංකාව (ශ්‍රී ලංකා ජනතා ගීය)

කිසිම වාසියකට රට පාවා දෙන්නෙ නෑ
අනිසි කාරියකට නම ගාවා ගන්නෙ නෑ
ලංකාව-ශ්‍රී ලංකාව

වියළිච්ච දඬු ළදළු ලන පොළොවමැයි
වට වෙච්ච මහ මුහුදෙ ධන අපමණයි
පැතිරිච්ච ශ්‍රම ඟඳාන බල කඳවුරයි
ඉපදිච්ච රට වාගේ අන් කවරකැයි
ලංකාව…

කිසිම වාසියකට රට පාවා දෙන්නෙ නෑ
අනිසි කාරියකට නම ගාවා ගන්නෙ නෑ
ලංකාව-ශ්‍රී ලංකාව

සතුරු මාරක බිය දනවා අඬවන් නෑ
රටම පාගනා පිට රට පාද පුදන් නෑ
මාගෙ මව් බිම මගෙ පණ රවටා ලන් නෑ
බීපු රන් කිරිවල ණය නොගෙවා මැරෙන් නෑ//

කිසිම වාසියකට රට පාවා දෙන්නෙ නෑ
අනිසි කාරියකට නම ගාවා ගන්නෙ නෑ
ලංකාව-ශ්‍රී ලංකාව

ජන රැල්ලේ අභිමාන මල් පිපෙනකං
තඹ වැල්ලෙ බව-බෝග ඵල දරනකං
සැනසිල්ල ළය මානෙ පෙම් කරනකං..
එක වල්ලෙ පොල් ආදරෙන් එකට යං.

කිසිම වාසියකට රට පාවා දෙන්නෙ නෑ
අනිසි කාරියකට නම ගාවා ගන්නෙ නෑ
ලංකාව-ශ්‍රී ලංකාව

රට පාවා දෙන්නෙ නෑ
ණය නොගෙවා මැරෙන්නෙ නෑ
රට පාවා දෙන්නෙ නෑ
ණය නොගෙවා මැරෙන්නෙ නෑ

Connect With Srilakmal On
Facebook – https://www.facebook.com/srilak.srila…
Tiktok – https://vm.tiktok.com/ZSeXH3yVQ/
Instergram- https://instagram.com/sri_lakmal?utm_…
Spoyify-https://open.spotify.com/artist/7AP2ZNX6G5mFHLV3OFwj72?si=g–968vHSDeK5OFeBi82Ww

©️ 2022 Nuwan Kumara Katugampola | Sri Lakmal

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: