fbpx

“Smoke Some Weed මචංලා” aka Mary Jane – Killah Pain | Official Music Video



Mary Jane – Killah Pain | Official Music Video
Listen to Mary Jane On All Streaming Platforms Now!
https://vyd.co/KillahPainMaryJane

Follow Killah Pain;
Spotify : https://open.spotify.com/artist/3ksu4xFhKMhxxcHGWBbZiG
Instagram : https://www.instagram.com/killahpainlk/
Facebook : https://www.facebook.com/killahpainlk

Verse 1

Mary Jane Yo Mary Jane
මම හත්පෙති මලටමයි ආදරේ
Yo Mary Jane You Take My Pain Away
සිනහවමයි ඔයා මට ලංකරේ

කෝ කෝ , එපා කෙල්ලේ ඔරවන්න ඔයා
නුබ මා දෙස බලා මා ඔබේ මල් කුමරා
කෝ කෝ, මෙහෙ එන්න සොඳා තරහා නිමලා
මා නුබේ වන බඹරා

ඇය කියයි “වන බඹරෝ ඔහොම හිටූ,
ඇයි ඔය ඇස් දෙක වෙලා රතු”
“අනේ සුදූ දැන් නම් එපා නඩූ, කෝ
එන්නකෝ මෙහේ මම දෙන්නම් හාදු”

I Know She’s My Girl, The Only One
No My Mind Says, I’ve Got Two On The Run
Yo What? Haha, Two On The Run?
Yeah Yeah Mary Jane is For Peace And Fun You Know!

හඳපානේ මගේ නෝනේ
පේන්නේ මට පාට පාට හීන ලෝකේ
නුබව පේන්නේ දේවදූතියක් වාගේ
දුවලා ගේන්න මට පැනිරස ඕනේ

හඳපානේ මගේ නෝනේ
පේන්නේ මට පාට පාට හීන ලෝකේ
නුබව පේන්නේ දේවදූතියක් වාගේ
කන්න ගේන්න මට පැනිරස ඕනේ

Hook

Smoke Some Weed මචංලා
මල් දුමේ පාවි පාවි සාමදානෙන් දැන් හඳට යමන්ලා
හිනා වෙවී තව සතුටින් ඉන්න මට පැනිරස දියල්ලා
මගේ කෝලකම් බලා හිනාවෙයල්ලා

“Smoke Some Weed මචංලා”//

Verse 2

Look At The Time It’s 4:20
Baby යන්න ගේන්න සීනි වැඩියෙන් ප්ලේන්ටී
අනේ මගේ කාන්ති ගන්න එපා කේන්ති
එන්න දෙන්නම කමු එකට බූන්දි

යමු හඳ වටේ අපි රවුමක්
ගැලපෙන්නෙනම් ඔයාට මල් ගවුමක්
ලියන්න කංසාජිත් ට තව ලියුමක්
“ඕනේ කියලා තව ග්‍රෑමක්”

“Lets Legalize Marjuana”
පත හෑලි ලියන අය වානා
Lets Spread Peace Around Every Corner
Make Sure Everyone’s Happy Around Us

මගේ ඇස් දෙක දැන් වෙලා තිස්දෙක
පූට්ටූ වෙලා වගේ දැන් මගේ දත් ටික
ඒ වගේද ඔබේ තේ එක
මලටනම් ඒක තමයි හරි මැච් එක

Im Outta Here, Im Off To Rest
This Weed Is Best, Im Feeling Blessed
Mary Jane Im In Love With You and You Too Babe, See You Again With Some Janes.

Hook

Smoke Some Weed මචංලා
මල් දුමේ පාවි පාවි සාමදානෙන් දැන් හඳට යමන්ලා
හිනා වෙවී තව සතුටින් ඉන්න මට පැනිරස දියල්ලා
මගේ කෝලකම් බලා හිනාවෙයල්ලා

“Smoke Some Weed මචංලා”//

Credits;
Director : Roshan G Kaveesh | Ruchitha Krishan
DOP : Roshan G Kaveesh | Ruchitha Krishan
Editor & Colorist : Hamdaan Hassan [ Media Squad Prod. ]

Artist | Killah Pain
Lyrics | Killah Pain
Music Prod. By Uso Libre
Mixed & Mastered By Killah Pain (Killah Music)
Recorded | iProductions

Location Partner – Wild Air Sigiriya | Nisala Rest Gampola ( Mahela Sellahewa )

Special Thanks – Subashini Gunathilaka | Haritha Jayasaddanu | Ruchitha Krishan | Ravindu Yohan | Roshan G Kaveesh | Amore 24 | Mahela Sellahewa | Nuwanga Chandimal

Contact Killah Pain For Featurings :
Whatsapp ; +94705382116
Email ; [email protected]

#lanka #maryjanekillahpain #sinhalarap

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: