fbpx

SOKAMAALAYA (සොකමාලය) | Upula Madhushanka Official Music Video



Music, Edit & Production – Upula Madhushanka
Recorded, Mixed & Mastered – Anuruddha Basnayake
Videography – Sagara Lakmal De Mel
Lyrics – Sri Lankan Folklore ( ජන ගී )
Puppet-Master – G. Premin, Ambalangoda

———————————————————

-Lyrics-

පි රි මැද කොඳ කැල එක මද පව නේ
සි රි නද රඟ සිරුරට විස සපු නේ
සි රි නරපති විකුමෙන් සැර විඳි නේ
බැරි මද යුද ඉවසනු හිමිසඳි නේ

නීල වරල නී යුරු නිම ලා
මාල දමා අත්වන සඳ මඬ ලා
ආල වඩන තුනු රුසිරැති සක ලා
බාල කලම හිමිසඳ මා දැක ලා

ස ඳ සත කරමින් ගෙන ඉඳු වා පේ
ම ද යුදයට පැලඹෙයි ගෙන කෝ පේ
සොඳ සකි හිමි වැඩියොත් ම සමී පේ
බි ඳ මිස නොහරිමි අද ඉඳුවා පේ

#Sokamaalaya #Sokamalaya #srilankanmusic #srilankanculture #fusion #musicfusion #worldmusic #synthwave #electronicmusic #electronicfusion #puppetry #puppetshow #traditionalart #culturalarts #folkmusic #sinhala #Upulamadhushanka

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: