වසන්තය ඈතට අරන්
ප්‍රියාවිය නුඹ ගිය හැටී
කියාගන්න කිසිවක් නොදැනී
හිත මගෙ ගොලු වූ හැටී
කොහොමද මං කියන්නෙ දේවී…..
කතා කරන නෙතු සඟලට
නළලෙ නටන කියඹු වැලට
මා පෙම් කළ බව
අහන්න නුඹ එයි නම් පේවී
කියන්න මං ආසයි දේවී……
නුඹට හොරෙන් මගෙ කරගත්
නුඹෙ උණුසුම් සුසුම් පොදට
මා පෙම් කළ බව
අහන්න නුඹ එයි නම් පේවී
කියන්න මං ආසයි දේවී……
අසන්ති කරුණානායක,
2021/01/03.
Kiyanna Man Asai Dewi
Artist : Krishantha Erandaka
Lyrics : Asanthi Karunanayake
Music : Darshan Wickramatunga
Audio tracks recorded mixed and masted by Sandaru Gamage @ Sage StudioZ
Assistant : Dhanaja Ekanayake
Video edited by Lashana Sanjeewa
Orchestra
Lead guitar : Mahinda Bandara
Bass Guitar : Sangeeth Wickramasinghe
Rythm Guitar : Buddhika Perera
Key Boards : Priyantha Gamage / Tharindu Jayathilake
Flute : Janaka Bogoda
Percussion : Dhananjaya Somasiri / Priyakumudu Medawaththa
Drums : Niresh Perera
Violins : Sanath Sathischandra / Madushanka Rathnayaka / Thisara Bandara
Stay connected with us for more Videos!!!
▶ Subscribe Darshana Wickramatunga : https://www.youtube.com/channel/UCaNbfdvLIYzuK3Hfa-m8wIA
▶ Like Darshana Wickramatunga on Facebook : https://www.facebook.com/darshanawickramatunga2/
▶ Follow Darshana Wickramatunga on Twitter : https://twitter.com/dpwickramatunga
Wasanthaya Ethata Aran
Vasanthaya Athata Aran
Best Sinhala Song Mp3 download
Trending Song
Top sinhala song
Most popular
Most Viewed song
Sri Lankan
Sinhala Classical song
Top hit 2021
Source