fbpx

BATALANDA – බටලන්ද Official Lyrics Music Video



HECTOR PEREIRA – BATALANDA | බටලන්ද

https://distrokid.com/hyperfollow/hectorpereira/batalanda—

BATALANDA – බටලන්ද is based on common rumors and the famous YouTube interviews on Batalanda (Not based on actual facts nor evidence). This is an Artistic creative attempt to tell the the story from the prospective of A.P Karunarathne, Wijayadasa Liyanarachchi, Douglas Peries and other police officers. No Disrespect for any of the people mentioned in the song. I beg your forgiveness if anyone is hurt or offended by my song.

BATALANDA – බටලන්ද
HECTOR PEREIRA
Lyrics ️
We knew about the massacres,
We have known about the previous disappearances.
But I don’t think anybody understood
that this is going on right now with these white vans.
Does anybody know how long the person abducted survive before they were killed?
What is the connection with white vans?
White vans are basically used by Sri Lankan State.
They just used white Vans to abduct them,
take them for enquiries
and there is no news after that.
Do people ever return from disappearance?

Welcome to බටලන්ද
වික්‍රමසිංහගේ මන බැන්ද
අක්කර 20ක පොල් බැද්ද
ඇයි උඹලා අපි ගැන දන්නැද්ද?

My Name is ඩග්ලස් පීරිස්
මගෙ හොඳම යාළුවා කෑලි මිරිස්
Feels like a horror TV series
But the truth and the realities are in my diaries

ඔලුව වැදුනේ මගේ අවුරුදු හතේදී
මුලින් මැරුවේ මම බල්ලෙක් අටේදී
පිස්සුලු මට කිව්වේ උන් ඉද්දි ගමේදී
සැපක් ලැබුවේ මම හවසට හඳේදී

කලකිරුනා මට කිව්ව හින්දා පිස්සා
නැතිකරල මට තිබුණු උන් රස්සා
මට තිබ්බෙ නෑ කෙල්ලන්ගෙ ප්‍රප
Carrier boost එක ලැබුණේ හින්දා රනිල් බොස්සා

අපේ බොසාට ඉන්න ගොඩාරියක් Enemies
ඒ නිසා මිනිසා මම විනාස කරමී
අද පූසාරි දේවාලෙ බිලිපූජාව කරමි
උඹේ නිල් සාරි උස්සාලා පූසාව බලමී

කටකතා පැතිරෙන්නේ අපි ගැන කරල කෙන්ද කන්ද
මෙතන ගෙනත් උඹලට දෙන්නෙ අපි සංග්‍රහ කන්න බොන්න
අහන දේට කියන දේට උත්තර අපිට සහය දෙන්න
එතකොට උඹලට පුළුවන් අද හවසට ගෙදර යන්න

ලියමි මම කරුණාරත්න A.P
දෙවියන්ට බාර දුන් CV
Reject වේවිදෝ ස්වර්ගේ Vacancy

කරුමෙද මගේ

ඇයි ද නිවනට මේ බාධා
සියලු පව් දුරු කළ ලෝන
මුණි රජුනි නෑ පව් ඉල්ලමි වෙන්න සමා

කරුමෙද මගේ

සාජන් කොහොමද අද කට්ටිය
ටික දෙනෙක් බොරු කිව්වා බයකින්
තව ටික දෙනෙක් දැඟළුවලු තරහින්
නෑ…
කොලු ඔලු කුළුගෙඩි තැලුවා පැදුරින්
කෙළි ගැටව් වෙන වෙනම දුන්නා රහසින්
ආ…
ගෙදර කට්‍රිනා කයිෆ් වගේ wife නැහැ
බටලන්දේ ගෙවන life very nice
අයියාගේ පඩිය වැඩිය නැහැ six inch size
Guys අල්ලපන් ඕකව – දඟලනවනේ බං
බස්සන්නේ තොට Knife

තොගේ මනස වෙලා භූත
ආසයි වින්න ගෑනු රූප
අසහනකාරයා
කෙල්ලෙක් දීපං අන්න අරූට

මචං අද ඉන්නව නේද බං හෙන set එකක්
හවසට වැඩ තියෙයි lot එකක්
වැඩ ඉවර කරලා රෑට අද shot එකක් දාලා නිදාගන්නෙ බදං කොට්ටයක්

Boys උඹලට තියෙනවා සුභ ආරංචි
තංගල්ලෙන් කරවිට විජයදාස ලියනාරච්චි
ඕකගෙ ඇටකටු හවසට ආරිච්චි බෝරිච්චි
කම්බිකූරු දාලා ඇහැට බෝල මාළු යාවෙච්චී

විජේ මචං I’m no longer the man I used to be
I’ve changed a lot, plus I’ve grown to hate every human being’
My mood swings have now turned
My dreams into gruesome scenes
Now I’m doin’ things I don’t normally do when illusion seem
To be the only pleasures I can gain
Heck, if I was sane I would’ve put down the Knife
And said, “Fuck it, I’ll never rise to that.”
But with the wicked wreckage I contain
I could probably jeopardize your name
No lovey-dovey, let’s ignite the flame
If you’re lucky you’ll survive the pain

රනිල් තමයි public enemy number one
නැති කරල රටේ වටින දරුවාන්
පිරිවරල ඉන්නේ මැරයාන්
ඕකගේ ගැන හොයන එක නවත්තන්නේ නැහැ මාන්

කට වහපන් පරය

ගහපං ඕකාට වීදුරු කටු හොටු සුටු
පුටුවෙන් ගහපං ඕකගේ බොටු නඩු කුඩු
හිටියේ වගේ නීතිඥ සිටු කඩු පොලු
මරලා යවපන් බයවෙන්න දුටු මනු පනු

ඇයි ඝනාන්ධකාරේ
ඇස් කුහර වල නෑනේ
රටට සේවය කරපු මට
ඇයි උඹලා අද යුක්තියක් නෑ මේ

ලෝකේ හරි කෘරයි
සමුදෙන්න අවසරයි
ඇස් හිස් මස් ලේ පුදා කැපකළ ගමන අනාගතේට බාරයි

Check out this Awesome Song
https://youtu.be/t4kkzsRJObEbatalanda

wadakagarayaata
batalanda wadakagarayaata
batalanda report
sri lanka
hector pereira
official lyrics video
official music video
new sinhala songs 2022
ඛටලන්ද
Batalanda wadakagaraya
Aragalaya
Ranil wickramasinghe
Sri lankan hip hop
Sri lankan horror movie
Sri lankan horror short film
Sri lankan president
batalanda ranil
jvp
ranil wickremesinghe
rock songs
sinhala rap
sri lanka news
sri lanka president
unp
Batalanda ranil

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: