fbpx

HEVA – Sirimath (Prod. Hiroo) (Official Lyric Video) – Sri Lanka



#sinhalarap #heva #Sirimath
Heva – Official Youtube Channel
https://www.youtube.com/channel/UCqiRqkyGOqw41CWTSyj9VlA

Heva – Sirimath (Prod. Hiroo) (Official Lyric Video)
Lyrics available in description

“Sirimath” Now available on all streaming platforms

Spotify : https://open.spotify.com/track/1eK9wRM3o9HjHkdVIkKFw6?si=6536bf4cc6614ccf

Itunes : https://music.apple.com/lk/album/sirimath/1636169627?i=1636169628

Artist – HEVA
Lyrics – HEVA
produced, mixed & mastered by – HIROO
Video by – HEVA

Follow HEVA on :
Facebook – https://www.facebook.com/profile.php?id=100076169111405
Instagram – https://www.instagram.com/h_e_v_x/

Follow HIROO on :
Facebook – https://www.facebook.com/hiroo.gamage
Instagram – https://www.instagram.com/__hiroo____/

HEVA – Dura Gamanak (Prod. HIROO) (Official Music Video)

Lyrics :

This is the beginning bro වැඩ එනවා මග තාම
oh shit අම්මෝ මේවා හිට් වෙනවා ලඟදීම
ඊලඟ අපේක්ෂක මං මේ ජාතිය ඇමතීම
අසිහියෙන් නෙමෙයි සිහියෙන් අහපන් සැනසීමෙන් වැනසීම
පුරවන්නම් ඔළු බෙල්ලේ පාළු මකන හිස්
දිරවන්නැති උන්ට ගහන්න යන්නෑ මම diss
කෙල්ලො මේවා අහලා දෙන්නේ බදන් මට kiss
Liquor tobacco නෙමෙයි නියම සැප canabis

මං රැප් කරද්දි වටේ රැස් වෙන්නෙ පිරිස්
අරුත් සුන් වදන් නෙමෙයි අදහස් මගෙ ගැබ් වුන lyrics
ගිනි තියන්න තියන්න අළු යටින් නැගිටියි pheonix
නම තියන්නයි යන්නෙ උඩින් විශ්ව සෙල්ලම finished
තැලනේන තැලනේන තියුණු වෙන්නෙ යකඩේ දිනක
සල්ලි නැති නිසා හීන ඉගිල්ලෙයි දුරක
ඔව් මං ඒක දන්නවා ඒත් දිනනවා දිනක
විඳපන් ජීවිතේ අත ඇරපන් ගති සුනක
පාරින් දෙපාරින් කිව්වම තේරෙන්නැති උන් කුමට
වදින උන් එක්ක මොන රැප්ද දුමට
රළු අදහස් ඔප දමලා වෙන්න සුමට
ඉන්නෙ හිටං කකුල් දෙක තියන් බිමට
නගින්න නගින්න ගොඩක් දේවල් දැක්කා මං උඩට
ආසයි මේ උණට ඉතිං බෙහෙත් කුමට
Calendar පිරෙන්න වෙන් කරත් දවස් කාහට
තමන්ට තමන් ඉතුරු වෙන්නෙ අන්තිමට

ගොඩක් පුස් චරිත කටින් වැඩ දාන
ලෝකෙට පේන්න නෙමෙයි විඳින්න සැප දාන්න
යකඩ හීන ගොඩක් කරා භූමිදාන
ජීවත් වෙයන් අවබෝධෙන් ඒකයි ඕන දේ ප්‍රධාන
පුරවන්නම් ඔළු බෙල්ලේ පාළු මකන හිස්
දිරවන්නැති උන්ට ගහන්න යන්නෑ මම diss
කෙල්ලො මේවා අහලා දෙන්නේ බදන් මට kiss
Liquor tobacco නෙමෙයි නියම සැප canabis

සල්ලි ඉස්සරා ***** ගහන්නේ දනිස්
මම ඒ ඒ කෙසෙල්ගෙඩි ඒ ඒ බනිස් වලට
අවනත නැත්නම් කරන්නේ punish
පැටලෙන්න හිතන්නෙපා ඉමු සාමෙන් *****
දැන දැනමයි ගෙවෙන්නෙ මැරෙන බව දිනක
කොයි වෙලේද දන්නෑ මාරයා තට්ටු කරන්නේ පිටට
කෙලවෙලා සෑහෙන්න මේ දිවයිනට
දිරවන්නෑ ක්‍රමේ අහු උන්නෑ තාමත් මං පෙර පිනට
ඝන ද්‍රව වායු රත් වෙනකන් අහන්න සීතලනම්
දෙන්නම් ලඟදිම ඉන්නෙ පදම් වෙනකන්
මේවා හීන හැබෑ උන දැකලා හෙනකල්
මතකයි එකා ගානේ පස්සෙන් හිටිය මිතුරන්
මැගසින් හිස් පුරවන්න ඕන දැන් පතුරම්
වෙන් කරන් ඉන්නෙ මම මිතුරන්ගෙන් කවුද හතුරන්
ලොල්ලන්ට නෑ කොල්ලන්ට තේරෙයි වදන් මසුරන් මගේ
දකින්නෙ මම උබලා දකින්නැති දසුනක්

වෙන ලෝකෙකින් අඬගනවා ඇසුනත්
යන්නෑ දාලා පටන් ගත්ත සෙල්ලම මැරුණත්
මම වැටුනත් නැහැ කඳුලක්
බෝඩ් වෙන්නත් බෑ මාත් එක්ක මොන පකෙක්ද සිරිමත්
පුරවන්නම් ඔළු බෙල්ලේ පාළු මකන හිස්
දිරවන්නැති උන්ට ගහන්න යන්නෑ මම diss
කෙල්ලො මේවා අහලා දෙන්නේ බදන් මට kiss
Liquor tobacco නෙමෙයි නියම සැප canabis
නහයෙන් අඬන්නෙපා රැප් වලත් please
ගහන්නෙ රැප් මං කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ stress release
වෙන්න තේරෙන්නැත්තං what the fuck is this
නෑ කරන්න දෙයක් මම ගියා see you next week

#heva #heva_new_rap #2022_Heva #Heva_Official_Youtube_Channel #sri_lanka

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: