fbpx

MIRANTHA – Sabendiye (සබැඳියේ) [Music Video]



Sri Lanka’s First Ever Sign Language Music Video

Artist – Mirantha Jayathilaka
Melody – Mirantha Jayathilaka
Lyrics – Mirantha Jayathilaka

Music Produced, Mixed and Mastered by – Tharinda Fernando (Hesh Audio)
Piano – Tharinda Fernando
Cello – Miyuru Fernando

Video Produced and Edited by – Carllin Perera (Carllin’s Productions)
Actor – Dheera Serasinghe
Sinhala Sign Language Instruction – Rajitha Hewage
Support – Sandunika de Silva and Natasha Silva
————————

Streaming on all platforms
https://linktr.ee/mirantha

————————
වසර දෙකකට පමණ පෙර මේ සින්දුව ලියවුණේ මාගේ මිතුරෙකුගේ සත්‍ය අද්දැකීමක් ඇසුරෙන්. හැබැයි මෙය තව ගොඩක් දෙනෙකුගේ හැගීම් වල කතාවක් වෙන්න පුළුවන්. ඔයත් අහල බලලා හිතෙන දේ සටහනක් තියන්න. මේ – සබැඳියේ.

Lyrics
මටනම් දැනෙනවා
ඔබ හිතිනුත් ඉකිගසා
නොලැබුණු සිහින හා
තැවෙමින් හිත හරිනවා

ඔහු ළග ඉවසුමෙන්
බොරුවට මුව සිනහවෙන්
රගපෑමට නිතින්
හිත් වාරුව ගන්නෙපා

ඔය ජීවිතේ හිමි ආදරේ
දෙන්නට තරම් ඔහු නෑ ලැදී
ඇයි සබැඳියේ මා ආදරේ
දෙන්නට තවත් ඇරයුම් නැතී

මටනම් පෙනෙනවා
අප දිවිමන් සෑමදා
එකවන් සිහින හා
බැදෙමින් හිත පිරෙනවා

කඩවුණු මුල් සෙනෙන්
බොදවුණු ගී නැති රැයෙන්
ගොඩ ගන්නට තරම්
මට පුළුවන ඔය සිනා

ඔහු දුන් සුසුම්, මැකුමට තරම්
දුන්නද එදා, සොම්නස් පැතුම්
ඔබ මතුවදා, ඉඩ දුන්නොතින්
තැනුමට හැගුම්, එන්නම් සැනෙන්

ඔය ජීවිතේ හිමි ආදරේ
දෙන්නට තරම් ඔහු නෑ ලැදී
ඇයි සබැඳියේ මා ආදරේ
දෙන්නට තවත් ඇරයුම් නැතී

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: