fbpx

Moda Band – Thaala | Official Music Video | MEntertainments



#ThaalaMovie
Stream/download now – https://smarturl.it/ThaalaMovieMusic
(C) 2019 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd.

“Moda Band’ – ‘Thaala’ OST
Vocals : Various Artist
Lyrics : Asoka Handagama
Music : Chinthaka Jayakody
Producer : Nilan Weerasinghe
Director : Palitha Perera

Listen on
iTunes/Apple Music : http://bit.ly/iTunesApple-ThaalaOST
Hungama : http://bit.ly/Hungama-ThaalaOST
YouTube Playlist – http://bit.ly/YouTubePlaylist-Thaala

Lyrics :

පලුවක් ගැලවුණ බෙරයක් අරගෙන කොහොමද පදය වයන්නේ
ගවුමක් ලෙලදෙන ලතාව නැති තැන කොහොමද රටා මැවෙන්නේ
දඩිං බිඩිං ඩොං මෝඩ චූන්
කෙල්ලන් නැති ගොබ්බ බෑන්ඩ්
දඩිං බිඩිං ඩොං මෝඩ චූන්
කෙල්ලන් නැති ගොබ්බ බෑන්ඩ්
බොලං පොඩි නංගි ටිකක් හිටපං
කුමක් උඹ කිව්වෙ යළිත් කියපං
බොලං පොඩි නංගි ටිකක් හිටපං
කුමක් උඹ කිව්වෙ යළිත් කියපං
ඇතත් තරු රෑන අහසෙ විසුරන්න
යයිද ගන අඳුර සඳක් නැති රෑක
පෙළක් බෙර තාල කෙල්ලො වැයුවාට
සුරල් රස වෙන්නෙ කොල්ලො වැයුදාට
තන්තු කැඩී ගිය ගිටාරයක් ගෙන කොහොමද කෝඩ්ස් වයන්නේ
සුලලිත තාලෙට නැළවෙන ඉඟ සුඟ අපි ළඟ නොවෙද තියෙන්නේ
දඩිං බිඩිං ඩොං මෝඩ චූන්
කෙල්ලන් නැති ගොබ්බ බෑන්ඩ්
දඩිං බිඩිං ඩොං මෝඩ චූන්
කෙල්ලන් නැති ගොබ්බ බෑන්ඩ්
බොලං පොඩි නංගි ටිකක් හිටපං
කුමක් උඹ කිව්වෙ යළිත් කියපං
බොලං පොඩි නංගි ටිකක් හිටපං
කුමක් උඹ කිව්වෙ යළිත් කියපං
මවා පෑවාට කෙලින් බව දුරට
නොසෙල්වෙනු ඇත්ද මඩේ ඇනි ඉන්න
නිකං වැනුවාට උඹේ ඔය පස්ස හැඩක් නෑ නේද වගේ වී බිස්ස

Know more about Thaala –
Website – http://sirasamovies.com/thaala/
Facebook – https://www.facebook.com/ThaalaMovieSL/
Twitter – https://twitter.com/ThaalaMovieSL
Instagram – https://www.instagram.com/thaalamoviesl/

Enjoy and stay connected!

Subscribe our YouTube Channel : http://bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

Visit our Website :

Like us on Facebook :
https://www.facebook.com/mentertainments

Follow us on Instagram :
https://www.instagram.com/m_entertainments/

Follow us on Twitter :


Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: