fbpx

FREEDOM Song – නිදහසේ ගීතය Official Music Video | අරගලය |Aragalaya



FREEDOM Song – නිදහසේ ගීතය | Aragalaya |Official Music Video

#gotagohome #economiccrisis #srilanka #Ranilgohome #Srilankadollarchallenge

Check out:
https://distrokid.com/hyperfollow/hectorpereira/freedom-song——-aragalaya

ආයුබෝවන්!
උතුරු උතුරු මැදින් දකුණු ඌව පිරිසක්
වයඹ නැගෙනහිරින් සබරගමුවේ මිනිසත්
මධ්‍ය කඳුකරයෙන් බස්නාහිරට ඇදුන පිරිසක්
රටම යන්න කිව්වේ නැති උන්ට සිරසක්

තුක් මට උඹලා හිරිකිතයි තිරිහන්
දුක් ඛිත මරණ දැකලා මට අරහං
මොක් පුර සුවය ලැබිලා උන් නිවී යන් අ###
හු# මැති ඇමැති ජනපතිල මැරියං

F#CK උන රටක කෝ නිවනක් කොහෙද?
Block Lock උන රටක මොක් කරමු අපි හෙට
Knock Knock කර දොරට දුප් පලයන් එලියට
වත් කරමු රත් කරමු කිරිබත් හෙට

Freedom – අපට උඹලගෙන් ඕනේ
Freedom – අද හොයනවා අපි
Freedom – අපට නැති කලේ උන්
Freedom – දැන්වත් පල රට අපට
දීලා – Let’s get rid of em
මීට – සදාදරණීය
ශ්‍රී ලං – කා මෑණිගෙ අපි
Freedom
Freedom – අපට උඹලගෙන් ඕනේ
Freedom – අද හොයනවා අපි
Freedom – අපට නැති කලේ උන්
Freedom – දැන්වත් පල රට අපට
දීලා – Let’s get rid of em
මීට – සදාදරණීය
ශ්‍රී ලං – කා මෑණිගෙ අපි
Freedom

ඇසිදිසි අපිට නැත හොදි දිවි නසී
රෙදිපිළි නැත හිස් වෙලාද කුස්සි
හෙට තෙල් නැත වෙන් කරලා රා.සේ.පි
පරම්පරා වඳවෙලා යන්න රාජ ගෑනුන්ගේ මහන්න ඕන
¶U$$¥

රාජ පුතාලා රටම කාලා
රුපියලට හු#ලා බඩට ගහල
අපි කොටෝල බේද දාලා දාල
ගාල නාල රීලා දැන් රටටම කෙලෝල

පාස්කු Bomb Location අවුරුදු තුනයි
Covid Isolation අවුරුදු දෙකයි
Hyper Inflation පටන් ගත්තා විතරයි
Duration Temptation Vacation Salvation
අපිට සිහිනම විතරයි
Gas Station Devastation Starvation
අපිට උරුමයි

මගේ නම Hector මගේ නැහැ Vector
Sri Lankan Cannibal Lector Dictator
අපේ Nectar බීපු විස්තර
පුටුවට චූලෝදර ඇරගත්තේ මහෝදර
එකට රටම කෑවෙ රාජපක්ෂ සහෝදර

Freedom – අපට උඹලගෙන් ඕනේ
Freedom – අද හොයනවා අපි
Freedom – අපට නැති කලේ උන්
Freedom – දැන්වත් පල රට අපට
දීලා – Let’s get rid of em
මීට – සදාදරණීය
ශ්‍රී ලං – කා මෑණිගෙ අපි
Freedom
Freedom – අපට උඹලගෙන් ඕනේ
Freedom – අද හොයනවා අපි
Freedom – අපට නැති කලේ උන්
Freedom – දැන්වත් පල රට අපට
දීලා – Let’s get rid of em
මීට – සදාදරණීය
ශ්‍රී ලං – කා මෑණිගෙ අපි
Freedom

සාමකාමී නිහතමානී ජනහිතකාමී අරගලයක
දහදිය ලැබූ ජය පෙරමු සවුදිය හැබැයි තාමත් දුරයි දිය
Tom Cruise ගැහුවෙ Mission Impossible
ලංකාව කළේ අරගලය Possible
Vision Mission එකක් එක්ක අපි වෙමු responsible
අපි පෙන්වූයේ අපේ බලය unstoppable
incredible hulk වගේ කළ දේ phenomenal
Astronomical
අපේ යකඩ කොල්ලො කෙල්ලෝ ටික
Invincible

උතුරු උතුරු මැදින් දකුණු ඌව පිරිසක් – එයී
වයඹ නැගෙනහිරින් සබරගමුවේ මිනිසත් – එයී
මධ්‍ය කඳුකරයෙන් බස්නාහිරට ඇදුන පිරිසක් – එයී
රටම යන්න කිව්වේ නැති උන්ට සිරසක්

Sri Lankans Assemble Aragalaya – 2022

#gotagohome #economiccrisis #srilanka

Sri Lankans!
Let’s End this Once and For All!!!
Avengers Sri lankan Version

Avengers Assemble End Game

Lyrics Written by Hector Pereira

Hector Pereira – FREEDOM SONG (Official Music Video)

Sri lanka Economic crisis
No Gas Petrol
Solution for Economic crisis
Ada derana
news 1st
hiru news
Ranil
#adaderana
#news1st
#hirunews
#nadagamkarayo

Checkout this awesome Beat

Subscribe for more Awesome Videos
https://youtube.com/channel/UC-p0emMd…

July 09 2022
Mahinda Rajapaksha
Wion sri lanka
aragalaya
aragalaya 2022
avengers sri lankan version
basil
crisis in sri lanka
economic crisis 2022
kaputa
new sinhala songs 2022
sri lanka crisis
sri lanka economic crisis
sri lanka economic crisis explained
sri lanka economy
sri lanka financial crisis
sri lanka food crisis
Gotabaya rajapaksa
Hirunika premachandra
Ranil wickramasinghe
Basil rajapaksa
Sajith premadasa
Mithreepala sirisena
Harsha de silva
Ranil Wikramasinghe
Gota gogama
Sri lanka news
sri lanka protests
news today
sri lanka president
ranil wickremesinghe news
Official music video
#Ranilgohome
immigration
independence day

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: