fbpx

Ehemada Asa Oya (එහෙමද ආස ඔයා) – Kasun Hettiarachchi New Music Video 2021 | Sinhala New Song



Ehemada Asa Oya
Artist – Kasun Hettiarachchi
Music – Shenal Maddumage
Lyrics – Shehan Tharaka

Lyrics
චූටි නෝනේ ඔයා කෙරුවේ කරන තරමක් වැරදි වැඩ.
වැරදි කර කර උදුරගත්තා මගෙ පපුවේ හරිම තැන.

අන්තිමේදි දැනගත්තා- වරදිනකොට මං විතරයි.
බොරු පිට බොරු කරලා-
ගියාට ඔයාට බුදුසරණයි.

(නැවතියන් මාගෙ මේ. හුස්ම මේ තැනම ඉන්න බෑ දුක තියා.
කදුල අස්සේ විදවමින් හඩනකොට එහෙමද ආස ඔයා)//

දෑසට මගෙ වැලි ගහලා.
ඈතට පියමනින දිහා
මෑතක වී හිදිමි බලා.
දෑත මගේ සවි මදි හින්දා.

අන්තිමේදි දැනගත්තා….
(නැවතියන් මාගෙ මේ……)//

හීනෙක මා තනිකරදා.
ලෝකෙම මගෙ හැඩිකරලා.
ජීවිතයත් උදුරාලා.
සැනසීමක් ලැබුනද මංදා.

චූටි නෝනේ…….
(නැවතියන් මාගෙ මේ….)//

Stream/Download:
iTunes: SOON
Spotify: SOON
Deezer: SOON
Apple Music: SOON
SoundCloud: SOON

Video Dreams Music is the best place to find popular SRI LANKAN MUSIC online.

Enjoy & Stay Connected With Us For More Videos !!!

️Like Our Facebook Page
▶️Video Dreams – https://goo.gl/FdnfSp

️Subscribe Our Youtube Channels
▶️Video Dreams Music – https://goo.gl/mdtHt8

️Contact : 076 5346831 / 0775040901 ( 24 Hours Activate )

️For Advertisement – 076 5346831 / 0775040901 Whatsapp or Call ( 24 Hours Activate )

Contact Us – [email protected]
Video Dreams Creations 2021 ©

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: