fbpx

Hitha Mula Karala | Viraj Perera | Official Music Video | Sinhala Music Video 2019



Presenting latest romantic music video “Hitha Mula Karala” by Sri Lanka’s one of the best singer – Viraj Perera.
The video is Directed by Isuru Welivitigoda, Lyrics & Melody By Viraj Perera & music directed by Denuwan Kaushaka

Dial Now…
For Download ” Hitha Mula Karala ” song as your RingIn Tone..
Dialog – 875283877
Mobitel – 74795752
Etisalat – *3547229784
Hutch – 369414301
Airtel – 8880082038

Full Song Available on
Apple Music – http://bit.ly/HithaMulaKarala-Apple
iTunes Store – http://bit.ly/HithaMulaKarala-itunes
Spotify – http://bit.ly/HithaMulaKarala-Spotify
Deezer – http://bit.ly/HithaMulaKarala-Deezer
Tidal – http://bit.ly/HithaMulaKarala-Tidal
Hungama – https://bit.ly/HithaMulaKarala-Hungama

▶Song – Hitha Mula Karala
▶Singer – Viraj Perera
▶Music – Denuwan Kaushaka
▶Lyrics & Melody – Viraj Perera
▶Direction – Isuru Welivitigoda
▶Production – Evoke Music

හිත මුලා කරලා ඔබ ගියදා
මගෙ ආදරේ අරන්
තනි කමක් දැනුනා හිත රිදුනා
ඔබ ගැන මතක් වෙලා

මගෙ සෙවනින් යන්නම ගියත්
අහිතක් නෑ පැතුවේ තවත්
මා ලෝකයේ තනි වී ගියත්
ඔබ සැම කල් ඉන්නකො හොඳින්

බලන බලන තැන
පෙනෙන පෙනෙන තැන
ඔබෙ රුවමයි පෙනෙන්නේ
ඔබගෙ සතුට හැර මාගේ සතුට ගැන
මම කිසිදා නෑ හිතන්නේ.. //

මගේ සෙවනින්..

සිතන පතන හැම දේම දවසකදි
අප හැර දාලා යන්නේ
සසර ගෙවෙන තුරු තනිව හිඳින බව
ඔබ පමණයි තව දන්නේ.. //

හිත මුලා කරලා ඔබ ගිය දා
මගේ ආදරේ අරන්..

▶ Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!
Subscribe Evoke Music: http://goo.gl/MQ9Sbs
Like us on Facebook : https://bit.ly/EvokeMusic_FB
Follow us on Instagram: https://bit.ly/EvokeMusic_IG

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: