fbpx

Wassa Wahinawa (වැස්ස වහිනවා) – Sri D – Official Music Video



Stream / Download this song – https://lnk.to/WassaWahinawa

‘Wassa Wahinawa’ performed by Sri D

Music – 5th Lane Studio
Lyrics – Malki Wijemanna
Video – Malki Wijemanna

Wessa Lyrics

උඩ පැන පැන බලු පැටියා වැස්සෙ තෙමෙන වෙලාවේ
දඟ වැඩ නැති සුදු කිටියා හොඳටම නිදි කාමරේ…
හේ… හේ… හේ…

පොඩි පොඩි කැට පේළි පේළි අහසෙ ඉඳලා ආවලූ
හරි හරියට තිත්ත පැටව් වැස්ස දැකලා නැටුවලූ
හේ… හේ… හේ…

සමනලයගෙ පාට පාට අත්තටු වල ගෑවිලා
බෝල කූඹි රංචු ගැහී වැහි පාරට බේරිලා
පුල්ලි හඳයා පේන්න නෑ හැංගිලාද ආච්චියේ
ලොකු අක්කගේ රෝස පැලේ නටුව කැඩී පෝච්චියේ…
හේ… හේ… හේ…

හමන්නේ හමන්නේ සුළං සැරට හමන්නේ
නැවෙන්නේ කැඩෙන්නේ ගස් වල කොළ වැටෙන්නේ
වෑස්ස දාට වෑස්ස දාට…

නාරං නාරං අතු වල ගෙඩි පුංචි පුංචි
අහුලා ගම්දෝ අම්මා මට බනීදෝ…

හඬන්නේ හඬන්නේ අහස ඇයිද හඬන්නේ
තෙමෙන්නේ තෙමෙන්නේ අපි වැස්සට තෙමෙන්නේ
වෑස්ස දාට වෑස්ස දාට…

පායනා කාලෙදී අපි වැස්සම හොයන්නේ
වහිනා කාලෙට නෑ එළියට බහින්නේ…

(C) 2015 MAHARAJA ENTERTAINMENTS Pvt. Ltd.

Enjoy and stay connected!

Subscribe our YouTube channel :
http://bit.ly/SUBSCRIBE-MEntertainments
Enjoy and stay connected!

Visit our Website :

Like us on Facebook :
https://smarturl.it/FB.mentertainments

Follow us on Instagram :
https://smarturl.it/IG.m_entertainments

Follow us on Twitter :
https://smarturl.it/Twt.mentertainments

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: