fbpx

#Waare #Female_Music_Troupe #newcoversong #trailer



“වාරේ” නමින් අප;
ලංකාවේ සංගීත ක්ෂේත්‍රය නව රිද්මයකට ගෙනයන, නාද-තාල රටා අතරේ හැඟුම් මවන, දක්ෂ ශිල්පිනියන් එකතුවකගේ සුවිශේෂී වැඩක්. නොඑසේනම්, වාරේ අපි…..
මෙරට බිහි වන ප්‍රථම කාන්තා වාද්‍ය වෘන්දයයි.

By the name of “Vare”;
A unique work by a collection of talented female artists who will move the Sri Lankan music to a new rhythm, between the emotions and the tones. Otherwise, We are…
the first Female orchestra to be formed in Sri Lanka.

මාස ගණනාවක් තිස්සේ පෙරුම් පුරා අවසානයේ, මේ අප ඔබට තිළිණ කරන “වාරේ” පලමු නිර්මාණයයි.. කටුක වර්තමානයක වුවද මෙතරම් දුර අපි ආවේ, අපට ඔබ දුන් ආදරය නිසාමයි.. අපේ පිටුපසින් සිටින සැමට හදවතින්ම ස්තූතියි..

After a period in dark months, this is the first creation of the “Waare” that we bring you.. And Thank you from the bottom of our hearts to everyone who is behind us..

නුදුරේදී ගීත රැසක්ම අහන්නට හැකි වේවි..
සැමදා රැඳෙන්නට ඇරයුම් “වාරේ” සමග… ඔබේ ආදරය, ඔබේ ආදරණීය ප්‍රතිචාර, ආශිර්වාදයයි අපේ…🥰

Here is our invitation to always stay with “Vare”… Your love, your loving responses, blessings are ours…🥰

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: