fbpx

වරමාතී සුභ චරිතේ | WARAMATHI Official Lyrical Video | Sri Lankan Remake Song 2021 |Udula Perera 2021



ශ්‍රී ලාංකේය හෙල සිංහල පුරාතන සංගීත කලාව මියනොදෙනු වස් !🇱🇰️

” ව ර මා තී ”
වරමාතී සුභ චරිතේ | WARAMATHI Official Lyrical Video | Sri Lankan Remake Classic Song 2021 |

on Lankawa saha Lokaya Youtube Channel

Music – Udula Perera
Cover Artist – Udula Perera
Mixing & Mastering – Dinusha Peries
Visual Edits & Animations – Heshan Dulakshana

Lyrics __

වරමාතී සුභ චරිතේ
ලංකා පති නරේන්ද්‍ර සිංහ නෘපතේ…
වරමාතී සුභ චරිතේ
ලංකා පති නරේන්ද්‍ර සිංහ නෘපතේ…

භෝජරාජ සම තේජභි රාමා
ත්‍යාජ කාම රණ භූෂණ සෝමා
වාජිත කුල ධෘති වන්තභි රාමා
නරේන්ද්‍ර සිහ නර නායක භූමා…

වරමාතී සුභ චරිතේ
ලංකා පති නරේන්ද්‍ර සිංහ නෘපතේ…

දුජ්ජන දුෂ්ට විභජ්ජන කෝපා
සජ්ජන සත්ත සුරක්ෂ මනාපා
වජ්ජිත රිෂ්ටා වද්‍ය සුපාපා
අජ්ජුන භූ භුජ ශ්‍රීධර චාපා…

වරමාතී සුභ චරිතේ
ලංකා පති නරේන්ද්‍ර සිංහ නෘපතේ…

Available For Dance Covers & TikTok Users with Link & Audio Credits

Contact us via email – [email protected]

more songs of Udula Perera – Gajaga Wannama (ගජගා වන්නම) – Sankalpani Kasturisinghe ft. Udula Perera

Copyrights Reserved Lankawa Saha Lokaya © 2021

#Waramathi #UdulaPerera #Sinhala_Classic_Remake

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: