fbpx

Girl from Philippines sings a beautiful Sri Lankan song – Ahasa pura – By Rose Castro



Original Artist | Deepthi Dharmasri Fonseka
Music | Nihil Dharmasri Fonseka
Lyrics | Milroy Fernando

අහස පුරා සැරිසරන්න
අහසේ මාළිගා හදන්න
පොලොවෙ ඉඳන් පෙරුම් පුරනවා
පැදුරේ නිදන් සිහින මවනවා

අතේ දුරින් මල් පිපෙද්දි
ඉහලින් ඇති මල් නෙලන්න
හිතින් හිතට පොර අල්ලනවා
අතුත් කඩන් බිමට වැටෙනවා

තරු අතරේ පියාඹන්න
සඳ මතුපිට පය තබන්න
හදින් හදට පැතුම් පතනවා
හැමදාමත් සුසුම් හෙලනවා

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: