fbpx

Veteran Sri Lankan Music Master Pandith Amaradewa – Violin Solo London 1982 April



Violin Solo performed by Maestro Pandith Amaradewa in London. This was an item included in his show ” Amara Gee Sara” held on the 17th April 1982. The show was organised by the Sinhala Association in the UK.
Veteran Tabla player Wijerathna Ranatunga assisted Pandith Amaradewa.
එක්සත් රාජධානියේ සිංහල සංගමය විසින් 1982 අප්‍රේල් 17 වෙනිදින ලන්ඩන් නුවරදී පණ්ඩිත් අමරදේවයන් සහභාගීවූ ” අමර ගී සර ” නමින් සංවිධානය කල ප්‍රසංග මාලාවට සහභාගීවීම සඳහා පැමිණි එතුමා බී.බී.සී. රුපවාහිනි සේවයේ ආරාධනයෙන් විශේෂ වැඩසටහනක් සඳහාද පෙනී සිටියේය.
මේ එම අවස්ථාවේදී අමරදේවයන් ඉදිරිපත්කල වයලීන වාදනයකි.
තබ්ලාවෙන් සහාය වුයේ ප්‍රවීණ තාල වාධ්‍ය ශිල්පී විජේරත්න රණතුංගයි.
මේ අවස්ථාවට ඩී.ඩී.ගුණසේන සහ රෝහණ වීරසිංහ ද සහභාගිවුහ.
” අමර ගී සර” ප්‍රසංගය සඳහා විමලා අමරදේව සමඟ රංජන අමරදේවද සහභාගී වුහ.

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: