fbpx

Surarani (සුරරානී) – Bobby KY ft Minu DS x Dinesh Hemantha | Official Music Video 2022



Artists | Bobby KY Ft. Minu DS
Music | Dinesh Hemantha @DH Wave Music
Lyrics | Bobby KY Ft. Minu DS
Mix & Mastered | Dinesh Hemantha @DH Wave Music
Director/DOP/Editor/Colorist | Ramesh Rasanjana Alwis (Rama Productions Sri Lanka)

Guitars | Thami Walisadeera
Additional Keys | Supun Thushara Devinda @DH Wave Music
Flute | Pasan Kanishka
Production Manager | Demil Kasun (Rama Productions)
Hair & Makeup | Chathu Madusha (Salon Keily)
Starring | Anju Chandrasekara
Artwork Designer | Ishan Rathnayaka @DH Wave Music
Special Thanks | Sithija Tharinda Hettige

For Download ” Surarani ” song as your RingIN Tone..
Dialog – 8710808388
Mobitel – 74744301
Hutch – 369112041

(Available Now Spotify, Apple Music/iTunes, Deezer & more)
Listen/Download: https://vyd.co/DHWave_Surarani

Spotify: https://spoti.fi/3wVfhYv
Apple Music: https://apple.co/3wQFbxx

Powered By : Vydia
Copyright & Distribution DH Wave Music 2022
© 2022 DH Wave Music 2022

________________________________________
stay connected with us!
DH Wave Music

Facebook : https://bit.ly/3LdyCt0
YouTube : https://bit.ly/3wdn70v
TikTok : https://bit.ly/3wcXwod

Song Lyrics

Bobby Ky

සුරරාණි මා හිත පාවී
මනහාරි සිත සනසාවි
නුබෙ නාරී සිනා සලාවී
ඈ සුරරාණි

Minu DS

හැඩකාරී මන් මත් වේවී
මාගෙන් දුර නුඹ පියබාවී
නුඹ මාගෙන් දුරස්ම වේවී
ඈ සුර රාණී

Bobby Ky

ඇසි දිසි රිසි පෙර බවෙක රිසි
අපෙ දෙන්නගේ ආලේ පවතීවි කිසිත්
නෑ වෙනස් වෙන්නෙ අරුම ලොවක පිරි සාදේ
නුබයි මනාලි පෙර බවෙක විභාගේ

ඈ දුරස් වෙන්න මා බලන්නකෝ වෙන්ව යන්නකෝ
නෑ හරස් වෙන්න පා වෙලන්නකෝ මේ බලන්නකෝ
නැ හිත ආලේ පාරේ මන් පාව යාවී
මේ වෙනස් නොවන ලෝකේ ආයේ නුඹව හමුවේවී

Bobby ky

පේනා සේයා නුඹගේ හසරැලි පනා
ඇයමයි රූ චායා දෙනෙතෙහි සිතුවම් ගේනා
රෑ සීතේ හිත පරා සිතෙහිම සිතුවිලි සොයනා
මායම් සිහිනේ ඇයමයි සිහිනෙට වඩිනා

Minu DS

මනලෝලී සිතෙහි රැදේවී
මාගෙන් දුර ඈතට යාවී
මගෙ සිතෙහිම රුවම ඇදේවී
ඇයි දුර යන්නෙ සුරරාණි

දෙනෙතේ රැදුණා මායම් සිතුවිලි ගේනා
නුඹගේ හසරැල් මාගේ සිතෙහිම රැදුණා
පායන් රූවන් සිහිනෙන් නුබෙ රුව පෙනුනා
තේරුම් ගන්නැ නුබමයි සිහිනෙට වඩිනා

Bobby ky

පෙම් හීනෙක පාලුව සොයනා
නුබෙ සිත සොයනා නුබෙ නෙත් සොයනා
හිමි උන නුබ සැගවී යාවී

Minu DS

මනලෝලී සිතෙහි රැදේවී
මාගෙන් දුර ඈතට යාවී
මගෙ සිතෙහිම රුවම ඇදේවී
ඇයි දුර යන්නෙ සුරරාණි
© DH Wave Music 2022
#Surarani #සුරරානී #DHWaveMusic

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: