fbpx

EMF festival Sri Lanka | ශ්‍රී ලංකාවේ පළමු ඉලෙක්ට්‍රොනික සංගීත සැණකෙළිය | DJ Live Show Full Songs



අද තමයි දවස. පට්ටම පට්ට සතුටුයි පට්ට ආඩම්බරයි. EDM උණ හැදුන දවසෙ ඉදන් හීනයක් Tomorrowland වගේ festival එකක් ලංකාවේ වදින එක. දැන් ඒ හීනෙත් හරි️️

Hello 🇱🇰 As I promised I’m bring to you first ever international festival Road to emf with biggest international lineup.
Road To EMF : 26th of march

ලෝකයේ තියෙන්නේ Tomorrowland විතරයිද?

EMF කියන්නේ ලන්කාවේ festival brand එකක් international ලෙවල් එකට කරන්න උත්සහ කරන්නේ . මේ රට අපි හදන්න යන්නේ ..

මම පුලුවන් විදිහට මේ festival එක කරනවා .. අඩුපාඩුත් තියෙයි.

Tomorrow is the day. I am happy to have such a big festival in Sri Lanka. Having a festival like this in Sri Lanka has been a dream for a long time, now it has come to that dream️🤘

Best of luck #Thorz #EMF

Tickets coming out

#RoadToEMF #djSriLanka

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: