fbpx

Sinhala SINDU-අපේ සින්දු කොහේ ගියත් නැගල යනවා -Sri Lankan Music-Chanel K



Berklee College of Music ආයතනය ඇමරිකා එක්සත් ජනපදයේ Boston, Massachusetts, වල පිහිටා තිබෙන අතර එම සරසවිය ලෝකයේ නුතන සංගීත අධ්යනය පිළිබඳව පිහිටුවා ඇති විශාලතම ස්වාධීන ආයතනය වනවා .rock, flamenco, hip hop, reggae, salsa, වැනි සංගීත ක්රම මෙන්ම jazz සහ වෙනත් පැරණි සංගීත ක්රමවේද සියල්ලක්ම පාහේ මෙහිදී අධ්යනය කලහැකි වනවා .2016 වසර වනවිටදී මෙම සරසවිය ලොව සුපිරීතම සංගීත සම්මානය ලෙස විරුදාවලී ලත් Grammy Awards 256ක් දිනාගෙන තිබෙනවා ,Berklee College of Music ඉගෙනගන්න අපේ දුල පුතාලත් සිංහල සින්දු කීපයක් කියල කරපු ප්රසංගයක පුංචි VIDEO එකක් ඔයාලට බලන්න පුළුවන්
PHYSICS ඉගෙනගත්ත වුණත් MUSIC වලින් ඉදිරියට යන්න කැමති දුල පුතාලට ඔන්න යන්න හොඳ තැනක් .ඔන්න කැමති අයට විස්තර ගන්න LINK එකකුත් දීල ඇති
#chanelk #chanelkmusic #sasipinstitute
Chanelk sasip institute
ape sindu kohe giyath nagala yanwa

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: