fbpx

Asa Randuna Randuna Latest Sri lankan sinhala Cover song by Api Machan #apimachan 2021.



Asa Randuna Randuna Cover By Api Machan #apimachan 2021 is the latest cover song by Api Machan
Original singer – J.A.Milton Perera
Cover by – Api Machan
Music – Mohammed Sali
Lyrics – Karunarathne Abeysekara
We do not reserve ownership or rights to this work, its lyrics nor the melody. we created this with love as a tribute to Mr. J.A.Milton Perera, Mr. Mohammed Sali, and Mr. Karunarathne Abeysekara

Location – Liyangasthota Sri Lanka

Filmed by Saroj Bulathsinghala (Red tv studio /Saroj Bulathsinghala photography )
Editing & color grading | Madawa Hewawasam
Mix & Mastering | Madawa Hewawasam @ Api Machan Official Studio ( AMOS )

Contact us – +94777577790

Api Machan

Madawa Hewawasam
https://www.facebook.com/madawa.hewawasam.1

Suresh Munaweera
https://www.facebook.com/joe.suresh.18

Malinda Kularathna
https://www.youtube.com/channel/UCSf61mHJ5z0bqawEAkiPgeQ

Charthuka Madhuranga
https://www.facebook.com/chathuka.maduranga.9

Miyuru Sangeeth
https://www.youtube.com/c/miyurusangeeth

Chamara Karunanayaka
http://www.youtube.com/c/ChamaraKarunanayake

Isitha Perera
https://www.facebook.com/isitha.perera.54

Rashmika Ukwaththa
https://www.youtube.com/channel/UCG50BRWx6AhfKHpEvLDx6Eg

Official Video Partner
Saroj Bulathsinhala @ Red TV Studio
https://www.youtube.com/channel/UCbv_dFIibYwovmiw_HjbSLQ

ඇස ගැටෙන හැම සජීවී දර්ශණයකම තම ප්‍රේමයේ හිමිකාරිත්වයේ රුව මැවී පෙනීම ප්‍රේමාන්විත හදකට නුහුරු හැඟීමක් නොවේ. පෙමක සොඳුරු හැඟුම් වින්දනය කරන ඉසිඹුවකදී නම් ඒ හැඟීම හදවත කුල්මත් කරමින්
හැඟීම් වඩවන අපූර්වතම නිමේශයක් සේ දැනෙයි. ඒ හැඟීමට බැඳෙමින් එය විඳින්නට හදවත ලොබ බඳියි. එනමුත් විරහවක රිදුම් කෝඩ හමන හදවතකට එය දරා යටපත් කල නොහැකි තරම් වේදනාවකි.

ප්‍රේමය අත්හල නමුදු ප්‍රේමණීය මතකයන් හා ඒ ප්‍රේමයේ මතකයයෙහි හිමිකරුවන් අත් හැරීම හෝ අමතක කිරීම එතරම් පහසු නොවේ. ඒ වෙනුවට සිදුවන්නේ ප්‍රතිලෝමව අන් කවරදාටත් වඩා හදවතෙහි ඒ රුවම අරක් ගැනීමයි.
දුක මතම සැතපී නින්ද පළවා හැර රැය පහන් කරමින් ගෙවා දමන සීතල කඳුළු රාත්‍රීන් අතර තුර “යලිදු කිසිදා ප්‍රේම නොකරමි” යැයි හිත ඔබටද ඔබ සිතටද නැවත නැවතත් කොඳුරන්නේ, ඒ රුව හා මතක් හා යළි කිමිදෙන්නේ,
ඒ නිශ්චිත මොහොතේ ඒ වේදනාවම ඔබට එක් අයුරකින් සහනය සොයා දෙන නිසාවෙනි.

” ඇස රැඳුන රැඳුන තැන්වල”

හිනැහුන අමතක කල නොහැකි මුව මඬලක් ගැන ප්‍රේමයේ විරහව විඳින්නන්ගේ කුළකයේ සිට ලියූ කරුණාරත්න අබේසේකර ශූරීන්ගේ හැඟීම් කැටිවුන ඒ පදරුත් ගීයක කැටයමින් ඔප් නැංවූයේ මොහොමඩ්
සාලි ශූරීන් විසිනි. හද මැද රිදුම් තනන සදාකාලික ගැයුම මිල්ටන් පෙරේරා නම් වූ ඒ අසහාය හඬ පෞරුෂය විසිනි.
මේ නව ගැයුම ඒ සදා නොමැකෙන නිර්මාණය හා සදාකාලික නිර්මාණකරුවන්ගේ වටිනාකම් හා හැකියාවන් උත්කර්ෂවත් කිරීමේ හා ඒ නිර්මාණ යලි සමාජගත කිරීමේ උත්සාහයක් පමණි.

අපි Machan

“ApiMachan” is a young fledgling singing band from Sri Lanka, which has peaked high in popularity within a short period of time due to its versatility in its presentation of Sinhala cover songs of the Sri Lankan music stream.

Api Machan Sri Lanka

#Api_Machan #Sri_Lanka

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: