fbpx

Me Ape Deshayai (මේ අපේ දේශයයි ) | United Sri Lankan Artists



#MeApeDeshayai #OurCountryFirst #UnitedSriLankanArtists
(C) 2019 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd.

Our Country First
MTV – MBC

Title: Me Ape Deshayai (මේ අපේ දේශයයි)
Vocals: Various Artists
Lyrics:
Sinhala – Sydney Chandrasekara
Tamil – Iyathurai Gajamugan
English – Chevaan Daniel
Music Re-Arrangement: Ashan Fernando

මේ අපේ දේශයයි භූමියයි උතුම් වූ…
සුන්දරයි සැමදෙනා එක මවකගේ…
ආදරෙයි අම්මා ඔබයි ලක්මෑණියේ…

නැවතත් බලමු නෙත් පිසදා කඳුලට ඉඩ නොතබා…
එකට එක් වී ජාති,ආගම් කුලය නොතකා…
එක් ව එක පවුලක් ලෙසින් සමගියේ අභිමානයෙන්…
රකිමු අපේ අම්මා අපගේ අම්මා ශ්‍රී ලංකා…

චණ්ඩ මහා සුනාමියෙන් අප ගොඩගත් දේශයයි…
කුරිරු මහ ඝන යුද්ධයෙන් අපි දිනු පිං භූමියයි… භූමියයි…
එලෙස එක් වී අපි සියළු බාධක දිනුවේ සමගියෙන්…
නැවත එක් වී පෙරට පය ගෙන වෙනස් කර රට…
සිතන්නට නෑ කල් තවත් එකම ධජයක් යට ඉඳන්…
සිතමු අපි සැම එක දෙයක් පළමුව රටයි ශ්‍රී ලංකා…

Listen on
Apple Music – http://bit.ly/AppleMusic-MeApeDeshayai
Spotify – http://bit.ly/Spotify-MeApeDeshayai
Deezer – http://bit.ly/Deezer-MeApeDeshayai

Enjoy and stay connected!

►Subscribe to our YouTube channel: http://bit.ly/SUBSCRIBE-MEntertainmen…

Visit our Website :

Like us on Facebook :
https://www.facebook.com/mentertainments

Follow us on Instagram :
https://www.instagram.com/m_entertain…

Follow us on Twitter :

Category
Entertainment

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: